දිවයිනේ සියලු පෙර පාසල් වසා දැමේ

Share

දිවයිනේ සියලුම පෙර පාසල් නැවත දැනුම් දෙනතුරු වසා දැමීමට කටයුතු කරන බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශ සඳහන් කරයි.

 

මේ අතර බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක සියලුම පෞද්ගලික, පළාත් පාලන, ජාත්‍යන්තර හා රජයට අනුබද්ධ මුල් ළමා විය සංවර්ධන මධ්‍යස්ථාන ද අද (13) සිට අප්‍රේල් මස 20 වනදා දක්වා වසා තැබෙන බව බස්නාහිර පළාත් පෙර පාසල් ඒකකය පවසයි.

Read more

Local News