මාරාන්තික කොරෝනා වෛරසයේ ආරම්භය සිදු වූ බවට සැලකෙන හුබේ පළාතේ වුහාන් නගරයට මෙම වෛරසය පැමිණියේ අමෙරිකානු හමුදා භටයන්ගේ මාර්ගයෙන් බව චීන රජයේ ප්‍රකාශකයෙක් චෝදනා කර තිබේ.
එමෙන්ම අමෙරිකාව තුළ වෛරසයේ ව්‍යාප්තිය පිළිබඳ සත්‍ය තොරතුරු ප්‍රකාශ නොකරන බවද ඔහු මෙහි දී චෝදනා කර ඇති බව වාර්තා වේ.




