ලාංකික ශ්‍රමිකයින් නැවත දැනුම් දෙන තුරු විදෙස්ගත කිරීම නවතයි

Share

ලොව පුරා ව්‍යාප්ත වන කොරෝනා තත්ත්වය පාලනය වන තුරු ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් විදේශගත කිරීම සඳහා අනුමැතිය ලබා නොදීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය තීරණය කර තිබේ.

 

ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වෛරසයට එරෙහි ආරක්ෂිත පියවරක් ලෙස මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.

ඒ අනුව එම තත්වය සැලකිය යුතු මට්ටමකට පාලනය වන තුරු ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් විදේශගත කිරීම සඳහා අනුමැතිය ලබා නොදීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය තීරණය කර ඇත.

Read more

Local News