හෙට රජයේ බැංකු සහ වෙළෙඳ නිවාඩු දිනයක්

Share

කොරෝනා වෛරසය සම්බන්ධයෙන් පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන හෙට (16) දින රජයේ බැංකු සහ වෙළෙඳ දින නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත.

 

රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා ප්‍රකාශ කළේ සෞඛ්‍ය අංශවල උපදෙස් සැලකිල්ලට ගනිමින් එම තීරණය ගත් බවයි.

Read more

Local News