ඉදිරි සති දෙකක කාලය තුළ වන්දනා ගමන්, සංචාර හා චාරිකාවන්හි නිරතවීමෙන් වළකින ලෙස බුද්ධශාසන, සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
රට තුළ පවතින තත්ත්වය සැළකිල්ලට ගනිමින් කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීමේ ආරක්ෂිත පියවරක් ලෙස මෙම දැනුම් දීම සිදු කරයි.



