චීනයේ ප්‍රකට ව්‍යාපාරිකයෙකු සහ අලිබබා ඊ-වාණිජ්‍ය වෙබ් අඩවියේ සම නිර්මාතෘ ජැක් මා විසින් කොවිඩ්-19 වෛරසයෙන් පීඩා විඳින යුරෝපය පුරා බෙදාහැරීම සඳහා ආරක්ෂිත මුහුණු ආවරණ මිලියන දෙකක් පරිත්‍යාග කිරීමට ප්‍රතිඥා දී ඇත.
ඒ අනුව එහි පළමු වැනි තොගය ඊයේ බෙල්ජියම වෙත ලැබුණු බව විදෙස් වර්තා සඳහන් කරයි.




