ශ්රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මඟින් පැවැත්වීමට තිබු විභාග කීපයක් කල් දමා තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් විභාග කොමසාරිස් ජනරාල් බී.සනත් පූජිත මහතා මේ බව සඳහන් කරයි.
ඒ අනුව විභාග දින නියමක් නොමැතිව කල් දමා ඇති බවත් නැවත විභාග පැවැත්වෙන දින පසුව දැනුම් දෙන බවත් කොමසාරිස් ජනරාල්වරයා දැනුම් දෙයි.
ඒ අනුව කල් දැමුණු විභාග විස්තර පහතින් දැක්වෙයි.




