තවත් ආසාදිතයින් 3ක් හමුවෙයි

Share

කොරෝනා වෛරසය ආසාදනය වු මෙරට තවත් පුද්ගලයින් තිදෙනෙක් මේ වන විට හමුවී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

 

මේ අනුව මුළු ආසාදිතයින් සංඛ්‍යාව 21 දක්වා ඉහළ ගොස් තිබේ.

වයස අවුරුදු 13 ගැහුණු දරුවෙක් හා වයස අවුරුදු 50 ක හා 37 ක් වු පිරිමි පුද්ගලයින් දෙදෙනෙක් ඒ අතර වෙයි.

Read more

Local News