සියලු ජාතික කෞතුකාගාර වැසෙයි

Share

දිවයිනේ සියලු ජාතික කෞතුකාගාර නැවත දැනුම්දෙන තුරු වසා දැමීමට තීරණය කර තිබේ.

 

බුද්ධ ශාසන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය විසින් එම තීරණය ගෙන ඇති බව සඳහන්.

ඒ අනුව දිවයින පුරා පිහිටි ජාතික කෞතුකාගාර 11 ක් වසා දැමීමට තීරණය කර ඇත.

Read more

Local News