කොරෝනා ගැන අසත්‍ය ප්‍රචාරය කළ 2ක් අත්අඩංගුවට

Share

සමාජ මාධ්‍ය හරහා කොරෝනා වෛරසය පිලිබද අසත්‍ය කටකතා පතුරුවා හැරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය සඳහන් කළේ ඔවුන් රාගම හා බණ්ඩාරගම ප්‍රදේශයන්හිදි අත්අඩංගුවට ගත් බවයි.

Read more

Local News