වගකිමෙන් කටයුතු කරන්නැයි ජනපති කියයි

Share

නිවැරදිව නිරෝධායන කටයුතු සිදු කළේ නම් කොරොනා වෛරය පැතිරීම වලක්වා ගත හැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

 

වගකිමෙන් කටයුතු කිරීමට සහ නිවැරදි තොරතුරු අවශ්‍ය පාර්ශව වෙත දැනුම් දීම සෑම පුද්ගලයෙකුගෙන වගකීම බව ද ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

Read more

Local News