කම්කරු දෙපාර්තමේන්තු‌වේ ‌සේවාවන් තාවකාලිකව අත්හිටුවයි

Share

නව කොරෝනා වෛරසය ආසාධනය පාලනය කිරීමේ පියවරක් ලෙස කම්කරු දෙපාර්තමේන්තුව විසින් ලබා දෙන සේවාවන් මාර්තු මස 31 වන දින තෙක් අත්හිටුවා තිබේ.

 

කම්කරු කොමසාරිස් ජනරාල්වරයා නිවේදනයක් නිකුත් කරමින් මේ බව පැවසිය‍.

ඒ අනුව, සේවක අර්ථසාධක අරමුදල් සාමාන්‍ය ප්‍රතිලාභ අයඳුම්පත් බාර ගැනීම, සේවක අර්ථසාධක අරමුදල් සියයට 30 ප්‍රතිලාභ අයඳුම්පත් බාර ගැනීම හා සේවක අර්ථසාධක අරමුදල් නිවාස ණය අයඳුම් පත් බාර ගැනීම අත්හිටුවා තිබේ.

Read more

Local News