සජිත් ප්‍රේමදාස නාමයෝජනා පත්‍රයට අත්සන් තබයි

Share

සමගි ජන බලවේගයේ නායක හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද(18) සිය නාමයෝජනා පත්‍රයට අත්සන් තබනු ලැබීය.

 

කොළඹ දිස්ත්‍රීක් කණ්ඩායම් නායක ලෙස සමගි ජන බලවේග කාර්යාලයේදී අද සිය නාමයෝජනා ප්‍රත්‍රයට අත්සන් තබනු ලැබීය.

Read more

Local News