සියලු තැපැල් ‌මෙහෙයුම් කටයුතු අත්හිටුවයි

Share

තැපැල් දෙපාර්තමේන්තුවේ ඉදිරි ක්‍රියාකාරකම් නැවත දැනුම් දෙන තුරු අත්හිටුවා තිබේ.

 

නව කොරෝනා වෛරසය පැතිර යාමේ අවධානම හේතුවෙන් තැපැල්පති රංජිත් ආරියරත්න මහතා විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරයි.

Read more

Local News