කොරෝනා ආසාදිතයින් ගණන 70 දක්වා ඉහළට

Share

කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති ශ්‍රී ලාංකිකයින් සංඛ්‍යාව මේ වනවිට 70 දක්වා ඉහළ ගොස් තිබේ.

 

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මේ බව පැවසීය.

Read more

Local News