බොලිවුඩ් ගායිකා කනිකා කපූර් හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.
බ්‍රිතාන්‍යයේ සිදුකළ සංචාරයකින් අනතුරුව ඉන්දියාවට පැමිණි ඇයට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සිදුකළ වෛද්‍ය පරීක්ෂණයකදී අනාවරණය වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.
Share

Read more