සේවක අර්ථසාධක අරමුදල් ප්‍රතිලාභ ඉල්ලුම් කිරීමට ක්‍රමවේදයක්

Share

උද්ගතව ඇති නව කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය සඳහා අර්ථසාධක අරමුදල් ප්‍රතිලාභ ඉල්ලුම් කරන්නන්හට විද්‍යුත් ක්‍රමය මගින් තම ඉල්ලුම්පත්‍ර කම්කරු දේපාර්තමේන්තුව වෙත යොමු කිරීමට ක්‍රමවේදයක් සකස්කර ඇත.

 

ඊට අදාළ සියළු උපදෙස් www.labourdept.gov.lk වෙබ් අඩවිය වෙත පිවිස ලබා ගන්නා මෙන් දන්වා තිබේ.

Read more

Local News