ඉකුත් 20 දා සවස 6ට ඇඳිරිනීතිය පැනවීමෙන් පසු මේ දක්වා ගෙවුණු කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝණය කළ පුද්ගලයින් 1754 දෙනෙකු හා යතුරුපැදි, ත්රීරෝද රථ ඇතුළු අනෙකුත් වාහන 447ක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ අතරින් වැඩිම පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ මාර්ගයේ නිකරුණේ ගැවසීම සම්බන්ධවයි.



