ඉකුත් සිකුරාදා සවස 6.00ට ඇඳිරිනීතිය පැනවීමෙන් පසු මේ දක්වා ගෙවුණු කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝණය කළ පුද්ගලයින් 2262 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ අනුව යතුරුපැදි, ත්රීරෝද රථ ඇතුළු වාහන 579ක් පොලිස් භාරයට ගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි.
Share

Read more