අද සවස් කාලයේ පළාත් දෙකකට වැසි

Share

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් සවස 2.00 න් පසුව ස්ථාන කීපයක වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 

සබරගමුව පළාතේ ඇතැම් ස්ථානවල උදෑසන මීදුම් සහිත කාලගුණ තත්ත්වයක් ද පැවතිය හැකියි.

ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි අවස්ථාවල තද සුළං ද ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read more

Local News