නිරෝධායනයට ලක් කෙරුණු තවත් 201 ක් අද පිටව යයි

Share

නිරෝධායනයට ලක්වු තවත් පුද්ගලයින් 201ක් අද (25) දිනයේ සිය නිවෙස් වෙත පිටත් කර හැරීමට කරයුතු කර ඇත.

 

පුනානී නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි 57 දෙනෙකු සහ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි 144 දෙනෙකු මේ අනුව අද සිය නිවෙස් බලා පිටව යනු ඇත.

Read more

Local News