එක්සත් රාජධානියේ සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොක් මහතාට ද කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙන බව විදෙස් වාර්තා පවසයි.
සිය ට්විටර් ගිණුමේ පළ කරන ලද වීඩියෝවකින් මහින් එක්සත් රාජධානියේ සෞඛ්‍ය ලේකම්වරයා මේ බව සඳහන් කළේය.
Share

Read more