ගතවු පැය 24 තුළ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් අමෙරිකා එක්සත් ජනපදයෙන් හඳුනාගෙන ඇති බවට වාර්තත වෙයි.
එම සංඛ්‍යාව 16,961 ක් වන අතර ඊයේ දිනයේ එරට පුද්ගලයින් 312 දෙනෙකු මියගොස් තිබේ.
අමෙරිකාවේ සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව එක් ලක්ෂ දෙදහස් තුන්සීය අනුහයක් වන අතර ලොව වැඩිම අසාදිතයින් වාර්තාවන රට සහ අසාදිතයින් ලක්ෂය ඉක්ම වු පළමු රට ලෙසද අමෙරිකාව සෞඛ්‍ය වාර්තා අතරට එක්වෙයි.
අමෙරිකාවේ නිව්යෝර්ක් ජනපදය කොරොනා වෛරසයේ කේන්ද්‍රස්ථානය බවට මේ වන විට පත්ව තිබේ.




