විදෙස් රටවල සිට මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල රඳවාසිටි තවත් පුද්ගලයින් 300 දෙනෙකු නිවෙස් වෙත පිටත් කර යවා තිබේ.
දින 14ක නිරෝධායන කාලයකින් පසු ඔවුන් මෙලෙස නිවෙස් වෙතපිටත් කර යැවූ බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා පැවසුවේය.



