ජපාන ඖෂධය වෛද්‍ය විශේෂඥයින්ගේ අධ්‍යයනයෙන් අනතුරුව රෝගීන්ට

Share

කොවිඩ් නයින්ටීන් වෛරසයේ සංකූලතා අවම කිරීම සඳහා භාවිත කළ හැකි ජපාන ඖෂධය මෙරට වෛද්‍ය විශේෂඥයින් විසින් අධ්‍යයනය කිරීමෙන් අනතුරුව රෝගීන් සඳහා භාවිත කරන්නේ ද යන්න පිළිබඳ නිර්දේශ කරනු ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

 

එහි ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා කියා සිටියේ, මෙම කොවිඩ් නයින්ටීන් වෛරසය වැළැක්වීම සඳහා ප්‍රයෝජනවත් වන කිසිදු ඖෂධයක් මේ දක්වා සොයාගෙන නොමැති බවයි.

Read more

Local News