විශ්වවිද්‍යාල අයදුම්පත් කැඳවීමේ දිනය දීර්ඝ කරයි

Share

පසුගිය වසරේ පැවැති අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත 2019/2020 අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාල අයදුම්පත් කැඳවීමේ දිනය දීර්ඝ කර තිබේ.

 

වර්තමානයේ පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගත් බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහන් කළේය.

ඒ අනුව පවතින තත්ත්වය සමනයේදී නැවත සියලු පාසල් විවෘත කර සති දෙකක් යන තුරු අදාල අයදුම්පත් කැඳවිමේ අවසන් දිනය දීර්ඝ කරනු ලබන බව එම කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළේය.

Read more

Local News