කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් වාර්තාවීම ඉහලයාම සැලකිල්ලට ගනිමින් ඉන්දියාවේ දිල්ලි නුවර පිහිටි ජවහර්ලාල්නේරු ක්‍රිඩාංගණය නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස භාවිත කිරිමට තීරණය කර තිබේ.
ආසාන 60,000 කින් සමන්විත එම ක්‍රිඩාංගණය නිරෝධායන කටයුතු සඳහා යොදා ගැනිමට ප්‍රාන්ත බලධාරින් තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.




