මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 156ක් දක්වා ඉහළට

Share

මෙරටින් හඳුනා ගත් නව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 156 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.

 

අද (03) රාත්‍රී 9.00 වන විට තවත් කොරෝනා වෛරසය ආසාදිතයින් සිව් දෙනෙක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read more

Local News