කොවිඩ් නයින්ටීන ආසාදිතයින් සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණ කටයුතු මේ වන විට තීව්‍ර කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
කෙසේ වෙතත් රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම් හැකි ඉක්මණින් සෞඛ්‍ය අංශ දැනුවත් කරන ලෙසද ඔහු සිවිල් ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.



