අගමැතිගෙන් අතිවිශේෂ ගැසට් පත්‍රයක්

Share

ශ්‍රී ලාංකිකයන්ගේ විදේශ ආයෝජන සඳහා බාහිර ආයෝජන ගිණුම් හරහා ගෙවීම් මාස 3 කට අත්හිටුවා තිබේ.

 

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (06) අදාළ ගැසට් පත්‍රය නිකුත් කළේය.

Read more

Local News