දිවයින පුරා පිහිටි සුරා සැල් කිහිපයක් මූද්‍රා තබයි

Share

දිවයින පුරා පිහිටි සුරා සැල් කිහිපයක් සුරාබදු දෙපාර්තමේන්තුව විසින් මූද්‍රා තබා ඇත.

 

සුරාසැල් හිමියන් විසින් ඇඳිරි නීතිය ලිහිල් කළ කාලසීමාව තුලදී ගබඩා කර ඇති මත්පැන් වෙනත් ස්ථානවලට රැගෙනවිත් අධික මිලට අලෙවි කරන බවට පැමිණිලි ලැබුණූ බව සුරාබදු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පැවසීය.

Read more

Local News