රටවල් කීපයක සිටින ශ්‍රී ලාංකිකයින් 33ක් දිවයිනට ගෙන්වා ගන්න කැබිනට් අනුමැතිය

Share

විවිධ රටවල සිටින ශ්‍රී ලාංකිකයින් 33 දෙනෙකු මෙරටට ගෙන්වා ගැනීම සඳහා විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ ගුණවර්ධන මහතා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

 

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (09) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් සම කැබිනට් ප්‍රකාශක වෛද්‍ය රමේෂ් පතිරණ අමාත්‍යවරයා මේ බව පැවසීය.

Read more

Local News