ඇඳිරි නීතිය උල්ලංඝනය කරමින් දිස්ත්‍රික් සීමාවන් හරහා ගමන් කරන ඕනෑම පුද්ගලයෙකු දින 14ක නිරෝධායන ක්‍රියාවලියක් සඳහා නිරෝධායන මධ්‍යස්ථාන වෙත අනිවාර්යයෙන්ම යොමු කර බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
මෙම තීරණය හෙට (10) දින සිට ක්‍රියාත්මක වන බව නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් පැවසීය.



