සුවය ලැබු ‌කොරෝනා ‌රෝගීන් ගණන 49ක් දක්වා ඉහළට

Share

කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් දෙදෙනෙකු සුවය ලබා පිටව ගොස් ති‌බේ.

 

ඒ අනුව පුද්ගලයින් 49 දෙනෙකු මේ වන විට සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

ශ්‍රී ලංකාවෙන් මේ වන විට කොරෝනා වෛරස් ආසාදිතයන් 190ක් හඳුනාගෙන ඇති අතර වාර්තාවී ඇති මරණ සංඛ්‍යාව 7ක්.

Read more

Local News