සුවය ලැබු කොරෝනා රෝගීන් ගණන 56ක් දක්වා ඉහළට

Share

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරසය වැළඳී සිටි තවත් රෝගියෙක් සුවය ලබා රොහලෙන් පිටව ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

 

ඒ අනුව සුවය ලැබු සමස්ත රෝගීන් සංඛ්‍යාව 56 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

නමුත් අද දිනයේ කොරෝනා වෛරසය ආසාදනය වු පුද්ගලයින් සිව් දෙනෙක් ‍හමුවීමත් සමඟ සමස්ත ආසාදිතයින් ගණන ද 203 දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අනුව රෝගීන් 141 ක් වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් සිටියි.

Read more

Local News