සුවය ලැබු ආසාදිතයින් ගණන 59ක් දක්වා ඉහළට

Share

තවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙක් සුවය ලබා රෝහලෙන් පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

 

ඒ අනුව ලංකාවේ සුවය ලැබු පුද්ගලයින් ගණන 59 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ (13) දිනයේ ආසාදිතයින් අට දෙනකු හඳුනා ගැනිමත් සමඟ මෙරටින් වාර්තා වන වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 218 දක්වා වැඩි වී ඇත.

කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තිය හේතුවෙන් මේ වන විට මෙරට තුළ පුද්ගලයින් හත් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් 152 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

Read more

Local News