හෙද පුහුණුව සඳහා Online ක්‍රමයට අයදුම්පත් බාර ගන්නා අවසන් දිනය දීර්ඝ ‌කෙරේ

Share

හෙද පුහුණුව සඳහා අන්තර්ජාලය ඔස්සේ (On-line) ක්‍රමවේදය මගින් අයදුම්පත් බාර ගැනීමේ අවසන් දිනය 2020 මැයි මස 15 දින දක්වා දීර්ඝ කර ඇත

 

කොවිඩි නයින්ටීන් වෛරසය හේතුවෙන් රටේ පවතින වත්මන් තත්ත්වය සැලකිල්ලට ගනිමින් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශය විසින් මෙය තීරණ කර තිබේ.

Read more

Local News