කොටහේන ප්‍රදේශයෙන් ‌කොරෝනා ආසාදිත කතක් හඳුනා ගනී

Share

කොටහේන ප්‍රදේශයේ පදිංචි 59 හැවිරිදි කාන්තාවකට කොවිඩ් නයින්ටීන් ආසාදිත බවට හඳුනා ගෙන තිබේ.

 

එම කාන්තාව මෑතකදී ඉන්දියාවේ සිට පැමිණි බවට සඳහන්.

ඒ අනුව මෙරට කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 238ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

Read more

Local News