ආර්ථික පුනරුද උපාය මාර්ග මෙම සති අන්තයේ දී ප්‍රකාශයට

Share

ආර්ථික පුනරුද උපාය මාර්ග මෙම සති අන්තයේ දී ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ.

 

කොවිඩ් නයින්ටීන් වෛරසය හේතුවෙන් අඩාල වූ ජනජීවිතය යථා තත්ත්වයට පත් කොට ආර්ථිකය යළි පනගැන්විමේ අරමුණින් මෙම උපාය මාර්ග සැලසුම් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

ඒ අනුව මෙම උපාය මාර්ග මෙම සති අන්තයේ දී ප්‍රකාශයට පත් කරන බව නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

Read more

Local News