ඉන්දියාවේ ප‍්‍රධාන නගර 06 ක් රතු කලාප ලෙස නම් කරයි

Share

ආසාදිතයින්ගේ සංඛ්‍යාව ඉහළයාම හේතුවෙන් ඉන්දියාවේ නවදිල්ලි අගනුවර ඇතුළු ප්‍රධාන නගර 06ක් වැඩි අවදානම් සහිත රතු කලාප ලෙස නම් කර තිබේ.

 

නවදිල්ලි අගනුවරට අමතරව ඉන්දියාවේ වාණිජ නගරය ලෙස සැලකෙන මුම්බායි නගරය ද මෙම රතු කලාප ලෙස නම් කළ නගර 06ට ඇතුළත් ‌වෙයි.

ඉන්දියාවෙන් මේ වන විට වාර්තා වන ආසාදිතයින්ගේ සංඛ්‍යාව 13430ක් වන අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 448ක් බව විදෙස් වාර්තා සඳහන් කළේය.

Read more

Local News