කො‌‌‌රෝනා ආසාදිතයින් ගණන 241ක් දක්වා ඉහළට

Share

ශ්‍රී ලංකාවෙන් තවත් කො‌‌‌රෝනා ආසාදිතයින් තිදෙනෙක් හමු වී තිබේ.

 

ඒ අනුව ‌මෙරට කො‌‌‌රෝනා ආසාදිතයින් ගණන 241ක් දක්වා ඉහළ ‌ගොස් ඇත.

පූනානි නිරෝධායන මධ්‍යස්ථානයෙන් මෙම ආසාදිතයින් හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

Read more

Local News