ඖෂධ හා ශල්‍ය පරිභෝජක ද්‍රව්‍ය මිලදී ගැනීමේ සාමාන්‍ය ටෙන්ඩර් 20 වනදා සිට විවෘතයි

Share

ඖෂධ හා ශල්‍ය පරිභෝජක ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා වන සාමාන්‍ය ටෙන්ඩර් 2020.04.20 වන දින සිට විවෘත කිරීමට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව කටයුතු යොදා ඇත.

 

ටෙන්ඩර් කැඳවීමේ කටයුතු සහ විවෘත කරන වේලාවන් www.spc.lk වෙබ් අඩවියෙහි ප්‍රසිද්ධ කරනු ලැබේ.

එම නිවේදන වලට අනුව නියමිත පරිදි තම මිල ගණන් ඉදිරිපත් කිරීම් කටයුතු කරන ලෙස රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව දන්වා සිටියි.

Read more

Local News