මෙරට ‌‌කොරෝනා ආසාදිතයින් ගණන 242ක් දක්වා ඉහළට

Share

තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිත‌යෙකු වාර්තා වී ඇත.

 

ඒ අනුව මෙරටින් වාර්තාවන කොවිඩ් නයින්ටීන් ආසාදිතයින්ගේ ගණන 242ක් දක්වා ඉහළ ගොස් ඇත.‍

අද (17) දිනයේදී ආසාදිතයින් සිව්දෙනෙකු හඳුනාගත් බවයි වසංගත රෝග විද්‍යංශය කියා සිටියේ.

Read more

Local News