විදෙස්ගතව සිටින ලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරනවා

Share

විදෙස්ගතව සිටින ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් කටයුතු සකස් කරමින් පවතින බව විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

 

ඔවුන් මෙරටට ගෙන්වා ගනු ලබන දිනය ඉදිරියේදී දැනුම්දෙන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

Read more

Local News