බලධාරින්ගේ සාකච්ඡාවකින් පසු අඩු ආදායම් ලාභීන්ට රුපියල් 5000 සේ දීමනාව බෙදාදීමේ කටයුතුවලින් ඉවත් වීමේ තීරණය අත්හිටුවීමට ග්‍රාම සේවා නිලධාරීවරුන්ගේ සංගමය තීරණය කර ඇත.
කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තිය හමුවේ රජය ජනතාවට රුපියල් 5000ක දීමනාවයක් ලබා දීමට කටයුතු කර තිබේ.



