සුවය ලැබු ‌කොරෝනා ආසාදිතයින් ගණන 91ක් දක්වා ඉහළට

Share

තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 05 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේය.

 

ඒ අනුව සුවය ලැබූවන් ගණන 91 දෙනෙක් දක්වා ඉහළ ‌ගොස් තිබේ.

Read more

Local News