ඇඳිරි නීතිය ක්‍රියාත්මක කළ මාර්තු 20 වැනිදා සිට මේ දක්වා ඇඳිරි නීතිය කඩකළ පුද්ගලයින් 33,357 ක් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් බාරයට ගැණුනු වාහනය සංඛ්‍යාව 8570ක් බව පොලිසිය පවසයි.
ඇඳිරි නීතිය පැවැති දින 31 තුළ නීති විරෝධීව මත්පැන් අළෙවි කරන ස්ථාන 600ක් පමණ පොලිසිය සමඟ එක්ව වැටලූ බව නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පවසයි.
එහිදී අත්අඩංගුවට ගැණුනු පිරිස 590ක් බව සඳහන්.



