සුවය ලැබු ‌කොරෝනා රෝගීන් ගණන 98ක් දක්වා ඉහළට

Share

අද(20) දිනයේ එක් රෝගියෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

 

ඒ අනුව සුවය ලැබු සමස්ත රෝගීන් ගණන 98 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර අද දිනයේ දී නව කොරෝනා ආසාදිතයින් 32ක් වාර්තා විය.

අද දිනයේ වාර්තා වු සියලුම රෝගීන් හමු වී ඇත්තේ කොළඹ 12, බණ්ඩාරනායක මාවත ප්‍රදේශයේ නිරෝධායනයට ලක් වෙමින් සිටින පිරිසකි.

Read more

Local News