සංචාරක කේෂ්ත්‍රයේ සිටින දේශීය සංචාරක නියෝජිතයින්ට අප්‍රේල් මස 1 වන දින සිට ක්‍රියාත්මක වන පිරිදි එකතු කළ අයග මත බද්දේන් (වැට්) රජය නිදහස් කර තිබේ.
කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් අද (23) උදෑසන රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී පැවති කැබිනට් මාධ්‍ය හමුවට එක්වෙමින් මේ බව පැවසීය.



