වෛරස් ආසාදිතයින් සොයා ගැනීම සඳහා සිදු කරන PCR පරික්ෂණ සංඛ්‍යාව ද වැඩි කර ඇති බව විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් පවසයි.
ඊයේ දිනයේ පමණක් සිදු කර ඇති PCR පරික්ෂණ ගනණ 1142 ක් බව ඒ මහතා පැවසීය.
මේ අනුව කොවිඩ් නයින්ටීන් ආසාදිතයන් 416 දෙනකු මේ වන විට මෙරටින් හඳුනාගෙන ඇත.



